
Task budget
👶✨ පවුලේ සැමට සහ දරුවාගේ සමට එකම ස්වභාවික විසඳුමක්! 🍯💛 * දරුවාගේ සංවේදී සමේ ගැටලු නිසා චින්තාවෙන් ඉන්නවද? අම්මා කෙනෙක් විදිහට දරුවාගේ සමේ ඇති වන රළු ගති, බම්ප්ස් සහ කුඩා දද වැනි දේට සාර්ථක විසඳුමක් සොයනවා නම්, මේක හරියටම ඔයාලට ගැළපෙනවා. 👶 අම්මලාට: * දරුවන්ගේ සමේ ඇති වන රළු ගති සහ බම්ප්ස් නැති කරලා, 100% ක් ස්වභාවික, මෘදු සහ ආරක්ෂිත සත්කාරයක් ඔබේ පුංචි පැටියාට ලබා දෙන්න. 💁♀️ තරුණ ඔබට: * දවස පුරා කාර්යබහුල වෙලා ඉඳලා එන ඔබට නැවුම් බවක්! සමේ තෙතමනය රඳවා ගනිමින්, කුරුලෑ පාලනය කරලා, සමට ස්වභාවික දිදුලන බවක් එකතු කරන්න මේ සබන් එක කියාපු බ්රෑන්ඩ් එකක්. 🌿 විශේෂතා: • 100% ක් වීගන් සහ ස්වභාවිකයි • පැරබීන්, ඇල්කොහොල් සහ පැරෆින් වලින් තොරයි • පොල් තෙල් සහ මී පැණි සාරයෙන් සමන්විතයි අදම ඔබේ ඇණවුම යොමු කර ස්වභාවික සුන්දරත්වයේ අත්දැකීම විඳගන්න! 📦✨
new
Other